තෙල් මිල යළි වැඩි කිරීමේ සුදානමක් නැහැ – LIOC , CPC දෙක ම කියයි

 

ඉන්ධන මිල යළි වැඩි කිරීමේ සුදානමක් පිලිබඳ පලවන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම යන ආයතන දෙක ම ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

එම සමාගම්වලින් මාධ්‍යය කළ විමසීම්වල දී ප්‍රකාශ කොට ඇත්තේ එබඳු කිසිදු සුදානමක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *