දින දෙකකදී ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 4500 ක් එයි


 

ලිට්‍රෝ  සමාගම ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික්ටොන් 2000  තොගයක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට අද (6) පස්වරුවේ ළඟා වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිළධාරියෙකු ලංකාදීපයට පැවැසීය.

එම ගෑස් තොගය ගොඩබෑමෙන් පසුව පසුව සැපයුම නැවත ආරම්භ කළ හැකි බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

ඊයේ (05) දිනයේදීද ගෑස් මෙට්‍රික්ටොන් 2500 ක නැවක්  කොළඹ වරායට පැමිණ තිබිණි.

(යොහාන් භාසුර)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *