මාස තුනකට පසු බෙදාහැරීම අරඹන ලාෆ් ගෑස් මිල ඉහළට

 

මාස තුනකට අධික කාලය ගෑස් සැපයුම නොකළ ලාෆ් ගෑස් සමාගම සැපයුම හෙට (6) නැවත ආරම්භ කිරීමට නියමිත අතර ඒ සමග ගෑස් මිල ද ඉහළ දැමීමට කටයුතු කොට තිබේ.

ඒ අනුව ලාෆ් ගෑස්  කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 6,850 ක් දක්වා ඉහළ දමා තිබේ.

කිලෝ 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,740 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *