හිටපු ඇමති ජොන්ස්ටන් අත් අඩංගුවට !

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

මැයි 9 දා ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාර සම්බන්ධයෙන් ඒ මහතා අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවීමට නියමිත ය.

එදින මැර ප්‍රහාර මෙහෙය වූ ප්‍රධානියකු ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හඳුනාගනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *