21 සංශෝධනය ගැන අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් අද සවස

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.

දැනට ඉදිරිපත් කොට ඇති ව්‍යවස්ථා සංශෝධනය සහ විවිධ පක්ෂවල අදහස් ලබා ගැනීමේත් ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග එමගින් පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

එම විශේෂ ප්‍රකාශය අද පස්වරු 6.45 ට සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *