බස් ගාස්තු වැඩිවෙයි ; අවමය රුපියල් 32 යි

 

ඉන්ධන මිල වැඩිවීමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද සියයට 19.5 කින් වැඩි කළ බව ජාතික ගමනාගමන කොමිසන් සභාව ප්‍රකාශ කරයි.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 32 ක් දක්වා ඉහළ දමා ඇත.

අනෙක් සියලු ගාස්තු ද සියයට 20 කට ආසන්න ප්‍රමාණ වලින් ඉහල ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *