ගෑස් නැව් දෙකකට හෙට මුදල් ගෙවයි ; දිනකට සිලින්ඩර 80,000ක් වෙළෙඳ පොළට


 

මෙරටට පැමිණ ඇති ගෑස් නැව් දෙකකට හෙට මුදල් ගෙවන බවත්, මෙම මස 18 වැනිදා (අනිද්දා) සිට ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 80,000 බැගින් දෛනිකව වෙළෙඳපොළට  සපයන බවත්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉන්ජිනේරු විජිත හේරත් මහතා පැවසීය.

ගෘහස්ථ ගෑස් තොග රැගත්   නැව් දෙකක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7ක්  හෙට (17) ගෙවීමට නියමිත බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *