සජිත්ට අගමැතිකම නොදීම ගැන කිරිඇල්ල දැන් හඬා වැටේ !

ජනධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා එය භාරගැනීමට කැමැත්ත ප්‍රකාශ කොට තිබිය දී බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකශ කළේය. වැඩි ආසන ගණනක් ඇති සජිත්ට නොදී අගමැතිකම දුන්නේ පාර්ලිමේන්තුවේ එක් ආසනයක් පමණක් ඇති රනිල්ට බව ද ඒ මහතා කී ය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතා ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එමනිසා නව ආණ්ඩුවේ ඇමති ධුර භාර නොගන්නා බව ද ඒ මහතා කී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *