රට ආරාජික කරන්න ඉඩ දෙන්නේ නැහැ – ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10 කියයි

තමන් විපක්ෂයේ ස්වාධින කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කොට ඇති නමුත් රට අරාජික කිරීමට ඉඩ දෙන්නේ නැති බව ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10 කණ්ඩායම කියයි.

ආණ්ඩුවේ හොඳ වැඩට සහය දෙන බව ද එම කණ්ඩායම කියයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම සහ නව ආණ්ඩුව ගැන ගන්නා ස්ථාවරය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් ඔවුහු මේ බව ප්‍රකාශ කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *