කොළඹ කොටස් වෙළෙඳ පොළත් ඉහළට

 

කොළඹ කොටස් වෙළඳපොල දර්ශක අද (13) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 343.79 ලෙස සටහන් වූ අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 4.43 ඉහළ යාමකි.

එස් ඇන්ඩ් පී එස් එල් 20 දර්ශකය ඒකක 132.14 ලෙස සටහන් වූ  අතර එය පෙර දිනට සාපේක්ෂව සියයට 5.22 ඉහළ යාමකි.

අද(13) කොටස් වෙළඳපොල සමස්ථ පිරිවැටුම රුපියල් බිලියන 2.18 ක් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *