රනිල් පැමිණීමත් සමග රුපියල ශක්තිමත් වෙයි ; ඩොලරය බසී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස ඊයේ දිවුරුම් දීමත් සමග අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල යම් ප‍්‍රමාණයකට ශක්තිමත් වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 365ක් හා ගැණුම් මිල රුපියල් 355ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ දිනයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 380ක් හා ගැණුම් මිල රුපියල් 365ක් ලෙස පැවතිනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *