ඒකාබද්ධ විපක්ෂයේ හෙවනැලි කැබිනෙට්ටුව පත්කළ හැටියේ විසුරුවා හැරලා !

ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම පසුගියදා ප්‍රකාශයට පත්කළ හෙවනැලි කැබිනෙට්ටුව පත්කර දින දෙකක් යන්නට පෙර විසුරුවා හැර ඇති බව දේශපාලන අංශ කියයි . එය සිදුව ඇත්තේ මෙම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අගමැතිවරයා තනතුරින් ඉවත්වීම නිසාය . අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පසුදිනම ඉන් ඉවත්වීය . කැබිනට් පාලන ක්‍රමයකදී අගමැති ඉල්ලා අස්වීම යනු කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමකි . එසේ නොවන්නේ නම් එකම හේතුව මෙය හෙවනැලි වැඩක් වීම ය .

කෙසේ වෙතත් මේ වනවිටත් මෙය විගඩමක් බවට පත්ව ඇති බව දේශපාලන අංශ කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *