ජනාධිපති හමුව නාමල් වර්ජනය කරයි !

වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට තමා හමුවන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතාට කර තිබු ආරාධනයක් ඒ මහතා ප්‍රතික්ෂේප කොට ඇති බවත්, සාකච්ඡාවට නොපැමිණ නාමල් රාජපක්ෂ මහතා මගහැර ගිය බවත්, දේශපාලන ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිතුමා දිගින් දිගට ම පොරොන්දු කඩ කරමින් ක්‍රියා කරන නිසා එතුමා සමග තව දුරටත් දේශපාලන ගමනක් යා නොහැකි බව ද නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *