කොවිඩ් ආසාදිතයින් 50 යි ; මරණ එකයි

 

නව කොවිඩ් ආසාදිතයින් 50 දෙනෙකු අද දිනය තුළ වාර්තා වී ඇත.

ඒ අනුව මේරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 663, 091 ක් වශයෙනි

අද දවස තුළ තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව එකකි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 16,497 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *