ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,500 කින් වැඩි කිරීමට ලිට්රෝ ගෑස් සමාගම ගත තීරණය වහාම අත් හිටුවා තිබේ.
රජයේ තීරණයක් මත මෙම අත් හිටුවීම සිදු කොට තිබේ.
අද මධ්‍යම රතියෙ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5,175 ක් වන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කොට තිබිණි.