මේ රට ජනාධිපතිගේවත්, රාජපක්ෂලගේවත් රටක් නොවේ – හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා

 

මේ රට ජනාධිපතිගේවත්, අගමැතිගේවත්, රාජපක්ෂලාගේවත් නොවන බවත්, මෙය අපේ රට බවත්, කරුණාකර එය තේරුම් ගන්නා ලෙසත්, හිටපු ඇමතිවරයකු සහ පාර්ලිමේන්තුවේ ස්වාධින වූ කණ්ඩායමේ නායකත්වය ගෙන ක්‍රියා කරන අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

දැන් අවශ්‍ය වන්නේ ඇමති මණ්ඩලයක් නොවන බවත්, ආණ්ඩුව බලය අතහැර අන්තර්වාර පාලනයකට ඉඩ සැලසිය යුතු බවත්, කී ඒ මහතා රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගත හැකි පිරිස් ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයේ සිටින බවත් වැඩි දුරටත් පැවසීය.

ජහ්නතාව පීඩාවට සහ  බියට පත්ව ඇති බවත්, දැන් සියල්ල ඇති බවත්, අනුර යාපා මහතා දැඩි ස්වරයෙන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *