ඊයේ කොවිඩ් ආසාදිතයින් 61 යි ; මරණ නැහැ

නව කොවිඩ් ආසාදිතයින් 61 ක් ඊයේ දිනයේ අලුතින් හඳුනාගෙන ඇති අතර අලුතින් කිසිදු කොවිඩ් මරණයක් තහවුරු කොට නැත.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 663,006 ලෙස සටහන් වී ඇත.

16,496 ක් ලෙස වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවේ වෙනසක් සිදු වී නැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *