ආණ්ඩුවට සහය දුන් තව තිදෙනකු විපක්ෂයට

මෙතෙක් ආණ්ඩුවට සහාය පළ කරමින් සිටි තවත් මන්ත්‍රීවරුන් තිදෙනකු තව දුරටත් රජයට සහය නොදෙන බව අද ප්‍රකාශ කොට ඇත.

ෆයිසල් කාසිම්, එම් එස් තවුෆීක්, සහ ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරුන් මෙලෙස රජයට සහය දීමෙන් ඉවත් වී තිබේ.

තවත් මන්ත්‍රීවරුන් ගණනාවක් ස්වාධින වීමට සාකච්ඡා කරමින් සිටින බව ද අපගේ ආරංචි මාර්ග කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *