අද කොවිඩ් වාර්තා ; මරණ එකයි. නව ආසාදිතයින් 33 යි

 

තවත් කොවිඩ් මරණයක් අද දීනය තුළ තහවුරු කරනු ලැබ ඇති අතර අලුතින් හඳුනානාගත් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇති සංඛ්‍යාව 33 කි.

ඒ අනුව මෙරටින් වාර්තා  වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 16,496 ක් වශයෙනි .

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 662.945 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *