ගොටාභය බලයේ ඉන්න මිනී මැරීම අරඹයි ; රඹුක්කන විරෝධතාකරුවෙක් වෙඩි තබා මරා දමයි

බලයෙන් ඉවත්වන ලෙස මුළු රටේ ම ජනයාගෙන් විරෝධතා එල්ල වී ඇති ගොටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටීම සඳහා ජනතා මර්දනය අරඹමින් රඹුක්කන ප්‍රදේශයේ දී විරෝධතා දක්වුවකු අද වෙඩි තබා මර දමනු ලැබී ය.

මෙහි දී විරෝධතාකරුවන්ට පොලිසිය කළ වෙඩි තැබීමේ මේ වන විට එක් අයකු මියගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *