ප්රවෘත්ති සංස්ථා තෙල් මිලත් ඉහළට Byadmin April 19, 2022April 19, 2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද තම තෙල් මිල ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල ගණන් මෙසේ ය. පෙට්‍රල් 92 රුපියල් 338 යි. පෙට්‍රල් 95 රුපියල් 373 යි. ඔටෝ ඩීසල් රුපියල් 298 යි සුපර ඩීසල් රුපියල් 329 යි මෙම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොට ඇත.