උද්ඝෝෂණ , රැස්වීම්වල දී මින් මතු මුහුණු ආවරණ අනිවාර්ය නැහැ – නව සෞඛ්‍ය ඇමතිගේ තීරණයක් !

 

උද්ඝෝෂණ සහ ප්‍රසිද්ධ රැස්වීම්වල දී මින් මතු මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇත.

නව සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇමති ධුරයේ වැඩ භාර ගනිමි ගත් පළමු තීරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවෙයි.

ඒ මහතාගේ තීරණය ලෙස අද ප්‍රකාශයට පත් වුයේ මින් පසු මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරන විට සහ ශාලා තුළ පවත්වන උත්සව අවස්ථාවල දී පමණක් බවයි.

අනෙකුත් කිසිදු අවස්ථාවක මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *