හිටපු ප්‍රබල ඇමතිවරු තොගයක් ගෙදර

පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ප්‍රබල ඇමතිවරුන් ගණනාවක් මෙවර ඇමති මණ්ඩලයෙන් ඉවත් කොට තිබේ.

එයින් එක් පිරිසක් ජනතා විරෝධයට ලක්වුවන් ලෙස ඉවත්කොට ඇති අතර තවත් පිරිසක් පවතින තත්ත්වයට විසඳුමක් නොවන මෙම ඇමති මණ්ඩලයේ ඇමති ධුර භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇත.

එලෙස ඇමති මණ්ඩලයෙන් ඉවත් කළ හෝ ඉවත් වූ පිරිස අතරින් කැපී පෙනෙන නම් කිහිපයක් මෙසේ ය .

බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ,ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සරත් වීරසේකර  සහ ඩලස් අලහප්පෙරුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *