එක් කොවිඩ් මරණයක් සහ නව ආසාදිතයින් 37 ක් ඊයේ වාර්තා වෙයි

 

එක් කොවිඩ්  මරණයක් සහ නව ආසාදිතයින් 37 ක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

ඒඅනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,496 ක් වෙයි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 662,864 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *