LIOC තෙල් මිල යලි වැඩි කරයි

 

LIOC සමාගම අලෙවි කරන සියලු තෙල් වර්ගවල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කොට ඇත.

සියලු පෙට්‍රල් වර්ගවල මිල රුපියල් 35 කින් ද, සියලු ඩීසල් වර්ගවල මිල රුපියල් 75 කින් ද වැඩි කළ බව එම සමාගම නිවේදනය කරයි

ඒ අනුව නව මිල ගණන් මෙසේ ය.

පෙට්‍රල් 92 – රුපියල් 338 යි

පෙට්‍රල් 95 – රුපියල් 367 යි

ඔටෝ ඩීසල් – රුපියල් 289 යි

සුපර් ඩීසල් – රුපියල් 327 යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *