නාමල්ගේ කැබිනට ඇමති යෝජනාවට තොන්ඩමන් බෑ කියයි

නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළ පරිදි ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් භාර නොගැනීමට ලංකා කම්කරු කොන්ග්‍රසය තීරණය කොට තිබේ.

පක්ෂයේ නායක ජීවන් තොන්ඩමන් මහතා මේ බව නිවේදනය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *