දෛනික කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 33 ට බසී

මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (10) දිනය වන විට 33 දක්වා පහළ බස ඇති බව සෛඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

පෙරේදා (09) වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 54 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 662,592 වශයෙන් සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *