පොහොට්ටුවෙන් අලුත් ඇමති මණ්ඩලයක් !

නව ඇමති මණ්ඩලයක් පත්කර ගැනීමට ඊයේ රාත්‍රියේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ මෙම රැස්වීම පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *