ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනපතිට තවත් උපදේශක සභාවක්

බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ලෝක බැංකුවේ හිටපු වැඩබලන ප්‍රධාන ආර්ථික විද්‍යාඥා ශාන්ත දේවරාජන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධාරිතා සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ශර්මිණි කුරේ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉදිරියට ගෙන යෑම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන යෑම එම කණ්ඩායමේ ප්‍රධාන කාර්යභාරය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *