අද කොවිඩ් මරණ එකක්වත් නැහැ ; නව ආසාදිතයින් 113 යි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ වාර්තා අනුව අද දිනයේ කොවිඩ් මරණ ලෙස එකදු මරණයක් හෝ තහවුරු කොට නැති අතර අලුතින් හඳුනාගත් ලෙස වාර්තා කොට ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 113 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,485 ක් ලෙස පවතියි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 662,216 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *