තවත් කොවිඩ් මරණ 4 ක් , නව ආසාදිතයින් 232 ක් වාර්තා වෙයි

 

තවත් කොවිඩ් මරණ 4 ක් සහ නව ආසාදිතයින් 232 ක් අද දිනය තුළ වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,469 ක් ලෙස සටහන් වී ඇත.

මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 661,285 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *