අද කොවිඩ් වාර්තා ; මරණ 5 යි, නව ආසාදිතයින් 248 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව කොවිඩ් මරණ 5 ක් අද දිනය තුල තහවුරු කොට ඇති අතර නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති සංඛ්‍යාව 248 කි.

මේ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,450 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 660 399 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *