ගම්මන්පිලට එරෙහිව සාක්ෂි දෙන්න බ්‍රියන් සැඩික් එයි – නඩුව විශේෂ කටයුත්තක් ලෙස ඉක්මනින් !

Brian Shaddick දැන් අත් අඩංගුවේ සිටින උදය ගම්මන්පිල මහතාට එරෙහිව සාක්ෂි දීම සදහා ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රියන් සැඩික් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානමින් සිටින බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත . ගම්මන්පිල මහතා චෝදනා ලබා සිටින්නේ පෑන් ඒසියා බැංකුවේ හා වෙනත් සමාගම් කිහිපයක සැඩික් මහතාට හිමිව තිබු කොටස් හොරෙන් විකුණා වංචා කිරීම සම්බන්ධයෙනි .

විදේශිකයකු සම්බන්ධ මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා ඉක්මනින් විභාගයට ගනු ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *