විමල් ,ගම්මන්පිල වර්ජනය කළ සර්ව පාක්ෂික සමුළුවට මහජන පක්ෂයත් යයි

 

සර්ව පාක්ෂික සමුළුව තම පක්ෂ විසින් වර්ජනය කරන නමුත් පක්ෂ දහයම වෙනුවෙන් අතුරලියේ රතන හිමි සහ මහචාර්ර්ය තිස්ස විතාරණ මහත්ග්වරුන් පමණක් සහභාගී වන බව විමල්, ගම්මන්පිල , වාසු කණ්ඩායම ප්‍රකාශ කොට තිබුන ද ,එම කණ්ඩායමේ පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂය සමුළුවට සහභාගී වීමට තීරණය කොට තිබේ.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මහතා සමුළුවට සහභාගී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *