දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වෙයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කැඳවනු ලැබ ඇති සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන බව දෙමල ජාතික සන්ධානය කියයි.

පවතින අර්බුදයට සාමුහිකව විසඳුම් සෙවීමට මෙම අවස්ථාව භාවිතා කිරීමේ අරමුණෙන් එම පක්ෂය සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමට තීරණය කොට ඇත.

සමුළුව හෙට පැවැත්වීමට නියමිත ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *