අද කොවිඩ් වාර්තා; මරණ 4 යි, නව ආසාදිතයින් 281 යි

අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව තහවුරු කළ මරණ සංඛ්‍යාව 4 ක් වන අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 281 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,440 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත මේ වනවිට 569,869 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *