සර්ව පාක්ෂික සමුළුවට රනිල් සහභාගී විය යුතු බව පක්ෂය තීරණය කළා – එජාප නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අඛිල විරාජ් කාරියවසම්

ජනාධිපතිතුමා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය යුතු බව පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පක්ෂයට කුමන විවේචන එල්ල වුවත් මේ අවස්ථාවේ රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ යන්නට යමක් කළ හැකි යයි සිතන කුමන අවස්ථාවක් හෝ මඟ නොහරින බව ඒ මහතා වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *