අද කොවිඩ් මරණ 5 යි ; නව ආසාදිතයින් 296 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 5 ක් වන අතර අලුතින් හඳුනාගත්  ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 296 කි.

ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,436 කි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 658,493 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *