කෝප් වාර්තාව එනතුරු අර්ජුන මහේන්ද්‍රන් පත් නොකරන්න අගමැති රනිල් පොරොන්දු වෙයි

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මහා බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කල පරීක්ෂණයේ වර්තුව ලැබෙනතෙක් අර්ජුන මහේන්ද්‍රන් මහතා මහා බැංකු අධිපති තනතුරට පර්ත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන්ට පොරොන්දු වී ඇත . අර්ජුන මහේන්ද්‍රන් මහතා නිවැරදිකරු වුවහොත් ඔහු නැවත පත් කරන බවත් එසේ නොවුනහොත් වෙනත් අයකු එම තනතුරට පත් කරන බවටත් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇත . පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරවල නියෝජිතයන් සමග සෙනසුරාදා රාත්‍රියේ පවතී සාකච්චාවේදී අගමැතිතුමා එලෙස පොරොන්දු වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *