අද කොවිඩ් මරණ එකයි ; නව ආසාදිතයින් 320 යි

අද දිනය තුළ රජය විසින් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව එකක් දක්වා අඩු වී ඇති අතර වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 320 ක් දක්වා අඩු වී ඇත.

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,416 ක් ලෙස සටහන් වී තිබේ.

සමස්ත ආසාදිත සංඛ්‍යාව ලෙස මේ වනවිට සටහන් වන සංඛ්‍යාව වන්නේ 657,134 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *