ආර්ථිකය ගැන ජනාධිපතිගේ උපදේශක සභාව මෙන්න

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පත්කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා ජනාධිපතිතුමා විසින් පත්කොට ඇති 16 දෙනෙකුගෙන් යුත් උපදේශක සභාව මෙසේ ය.

01. මහාචාර්ය එච් ඩී කරුණාරත්න

02 මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද

03 ආචාර්ය දුෂ්නි වීරකෝන්

04 ධම්මික පෙරේරා

05 ක්‍රිෂාන් බාලේන්ද්‍ර

06 අෂ්රෆ් ඕමාන්

07 ආචාර්ය හාන්ස් විජේසුරිය

08 විශ් ගොවින්දසාමි

09. එස් රෙන්ගනාදන්

10. රන්ජිත් පේජ්

11. සුරේෂ් ද මේල්

12. ප්‍රභාෂ් සුබසිංහ

13. දුමින්ද හුලංගමුව

14. සුජීව මුදලිගේ

15. අශෝක පතිරගේ

16. මොහාන් පණ්ඩිතගේ

මෙයට විද්වතුන් කිහිප දෙනකු සහ ව්‍යාපාරිකයින් ගණනාවක් පත්කර ඇතත්, අරිතික අර්බුදය ගැන හොඳින් අධ්‍යයනය කළ, ඒ ගැන කලින් අනතුරු ඇඟවූ සහ විවේචනය කළ ප්‍රමුඛ පෙළේ විදවතුන් කිසිවකු ඇතුලත් කොට නොතිබීම විශේෂත්වයකි.

මෙයට පත්කොට ඇති ඇතැම් ව්‍යාපාරිකයින් ආණ්ඩුවට නොනිල මට්ටමින් දිගට ම උපදෙස් දුන් උදවිය බව ද කියති.

එමගින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු වූ අතර රටේ ආර්ථිකය දිගට ම පිරිහුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *