|

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරයි !

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට රුසියාවට ඇතුළුවීම තහනම් කරමින් රුසියාව සම්බාධක පනවා ඇති බව වාර්තා වෙයි.

ඒ සමගම රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන දෙදෙනාට ද එම තහනම පනවා ඇත.

මේ තිදෙනාගේ රුසියාව තුළ ඇති යාම වත්කමක් වේ නම් ඒ සියල්ල ද තහනම් කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *