අද කොවිඩ් මරණ 8 ක් , නව ආසාදිතයින් 428 ක් වාර්තා වෙයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද දින නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 8 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 428 කි.

මෙරටින් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,415 ක් වෙයි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 656,814 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *