අයි එම එෆ් වැඩ සටහනකට කැබිනට් අනුමැතිය

රටේ අද පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබාගන්නා වැඩ පිළිවෙලක් සඳහා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමුමතිය හිමි වී තිබේ.

මීට පෙර 16 වතාවක් ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදලේ සහය ලබාගෙන ඇති බවත්, එබැවින් තවත් වතාවක් එබඳු වැඩ පිළිවෙළකට යාමට බිය වීමේ තේරුමක් නැති බවත්, ඇමතිවරුන් ගණනාවක් එහි දී පෙන්වා දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *