බස් ගාස්තු ඉහළට ; අවම ගාස්තුව 20 යි

බස් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළ යනු ඇත.

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් වන අතර අනෙකුත් ගාස්තු සියයට 15 කින් ඉහළ යන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *