අද කොවිඩ් මරණ 10 ක් , නව ආසාදිතයි 345 ක් වාර්තා වෙයි

රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අනුව අද දිනයේ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 10 ක් වන අතර නව ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 345 කි.

මෙරටින්වර්තවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට සටහන් වී ඇත්තේ 16,407 ක් වශයෙනි.

මෙරටින් මෙතෙක් හමු වී ඇති සමස්ත කොවිඩ් ආසාදීත සංඛ්‍යාව 656,386 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *