අයි ඕ සී තෙල් මිල තව ඉහළ දමයි

පෙට්‍රල් ලීටරය රුපියල් 50 කින් සහ ඩීසල් ලීටරය රුපියල් 75 කින් ඉහළ දැමු බව ලංකා අයි ඕ සී සමගම නිවේදනය කරයි.

ලෝක වෙළෙඳපොළේ පවතින මිල සැලකිල්ලට ගෙන මෙම වැඩිකිරීම කළ බව එම සමාගම කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *