අද කොවිඩ් මරණ 13 යි , නව ආසාදිතයින් 580 යි

රජය අද නිකුත් කළ නිවේදන අනුව දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 13 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 580 කි.

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 16,374 ක් වශයෙනි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 654,916 ක් ලෙස සටහන් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *