අද කොවිඩ් මරණ 8 කට බසී ; නව ආසාදිතයින් 662 ක්

රජය විසින් අද දිනය තුළ තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 8 ක් වන අතර හඳුනාගත් නව ආසාදිතයින් සංඛ්‍යාව 662 ක් ලෙස වාර්තා වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 16,339 ක් ලෙස සටහන් වී තිබේ.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 650,802 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *