අද කොවිඩ් මරණ 10 යි, නව අසාදිතයින් 508 යි ; සමස්ත ආසාදිත සංඛ්‍යාව 650,000 ඉක්මවයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිවේදන අමුව අද කොවිඩ් මරණ තහවුරු කොට ඇත්තේ 10 ක් පමණක් වන අතර අලුතින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 508 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වනවිට 16,331 කි.

සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 650,000 ඉක්මවා යමින් 650,140 ක් ලෙස වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *